Jethavanarama logo

ජේතවනාරාම

ජේතවනාරාම මහ පිරිවෙන
ජේතවනාරාම මහ පිරිවෙන
ජේතවනාරාම මහ පිරිවෙන
ජේතවනාරාම මහ පිරිවෙන

ජේතවනාරාම මහ පිරිවෙන

දානං විභූෂණං ලෝකේ - දානං දුඃඛනිවාරණම් දානං ස්වර්ගස්‍ය සෝපානං - දානං ශාන්තිකරං සුඛම්(ලෝකයෙහි දානය වනාහි පැලදගත් ආභරණයක් වැන්න. එසේම දුක නැති කිරීමකි. දෙන්නා වූ අයට පිනෙන් සැප සම්පත් ද ලබන්නා වූ අයට එයින් ලබන ප්‍රයෝජනය නිසා සැපයක් ද ලබාදෙයි. එය දිව්‍ය ලෝකයට ඉනිමගක් ද වන්නේය. නිවන් සැප ලබා දෙන්නේකි.)

Young monks studying

ජේතවනාරාම මහ පිරිවෙන

අතීත සංඝපීතෘවරයන් වහන්සේලා සුරක්ෂා කරමින් වර්තමානය දක්වා ම රැකගෙන ආ ඒ සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපන ක්‍රමවේදය නව්‍ය තාක්ෂණය සමඟ මුසුකරමින් ශිෂ්‍ය පර්ෂදයන්හට ලබාදෙනු වස් මෙය නිර්මාණය වී ඇත. ජේතවනාරාමස්ථ විද්‍යාර්ථීන් තුළ පවත්නා ගුණගරුකභාවය, අධ්‍යාත්මික ක්‍රමවේදයන් හා අධ්‍යාපනික ක්‍රමවේදයක් අන්‍ය පිරිස් කෙරෙහි ලබාදීම ද්විතීය පරමාර්ථයකි. 2019 වැනි කෙටි කාලයක දී ආරම්භ වූ මෙය අද වන විට බොහෝ ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසකගෙන් සමන්විත වන අතර...

සම්පත් සහ දැනුම් පද්ධතිය

library_books

පොත් සහ පුස්තකාලය

auto_stories

පෙළ පොත්

මූලික අධ්‍යයන විෂය මාලාව

menu_book

සඟරා

කාලීන ප්‍රකාශන සහ දහම් සඟරා

clinical_notes

ගුරු මාර්ගෝපදේශය

උපදෙස් ලබාදීමේ ක්‍රමවේදය / ඉගැන්වීම් ක්‍රමශිල්ප

folder_open

වෙනත්

පරිශීලන ග්‍රන්ථ / පරිශීලන ද්‍රව්‍ය

school

ශිෂ්‍ය ද්වාරය

description

කෙටි සටහන්

ඉක්මන් පුනරීක්ෂණ සාරාංශ

history_edu

ප්‍රශ්න පත්‍ර

පසුගිය විභාග සහ ඇගයීම්

scrollable_header

ප්‍රාචීන පාඩම්

පාලි, සිංහල සහ සංස්කෘත අධ්‍යයන

add_task

විභාග ප්‍රතිඵල

පිරිවෙන් විභාග ප්‍රතිඵල

campaign

පරිපාලනය සහ පුවත්

admin_panel_settings

පරිපාලන තොරතුරු

ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි

newspaper

පුවත්

නවතම පිරිවෙන් පුවත් / යාවත්කාලීන කිරීම්

self_improvement

සංස්කෘතික

photo_library

ඡායාරූප එකතුව

දෘශ්‍ය උරුම සංරක්ෂිත

pentagon

ශ්ලෝක

පූජනීය ගාථා සහ පද්‍ය

palette

කලා

බෞද්ධ සෞන්දර්ය අධ්‍යයනය

Spiritual Presence at Jethavanarama

Experience the Dhamma

දෛනික ජීවිතය, අධ්‍යාපනය සහ ආධ්‍යාත්මික ඉගැන්වීම්

දෛනික ජීවිතය, අධ්‍යාපනය සහ ආධ්‍යාත්මික ඉගැන්වීම් සහිත ගුණවන්ත මිනිසුන්ගේ පාරාදීසය වූ ජේතවනාරාම මහ පිරිවෙනෙහි දෘශ්‍ය වංශකථාව දැකගන්න.

බෞද්ධ ප්‍රකාශන ග්‍රන්ථ

අරියසච්චප්පකාසනා front coverඅරියසච්චප්පකාසනා back cover

අරියසච්චප්පකාසනා

බුද්ධවංසප්පකාසනා front coverබුද්ධවංසප්පකාසනා back cover

බුද්ධවංසප්පකාසනා

දොළොස් පිරිකර පූජාව front coverදොළොස් පිරිකර පූජාව back cover

දොළොස් පිරිකර පූජාව

පබ්බජ්ජා front coverපබ්බජ්ජා back cover

පබ්බජ්ජා

පරිත්‍රාණ දේශනා front coverපරිත්‍රාණ දේශනා back cover

පරිත්‍රාණ දේශනා

Rahula front coverRahula back cover

Rahula

Smart Parenting front coverSmart Parenting back cover

Smart Parenting

ගමනක ඇරඹුම front coverගමනක ඇරඹුම back cover

ගමනක ඇරඹුම

කාලීන ප්‍රවෘත්ති හා නිවේදන

ප්‍රාචීන විභාගයන්ට සුභාශිංසන
02Apr2026

ප්‍රාචීන විභාගයන්ට සුභාශිංසන

මෙ වසරේ අප්‍රේල් මාසයේ දී පැවැත්වෙන්නා වූ ප්‍රාචීන විභාගයන්ට මුහුණදීමට බලාපොරොත්තු වන්නා වූ ප්‍රිය විද්‍යාර්ථීන්හට ඔවුන්ගේ විභාග කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවායි! ජේතවනාරාම මහ පිරිවෙනේ ආචාර්ය මණ්ඩලය ආශ‍ීර්වාද එක් කළහ.

16- අයට තාවකාලික අයදුම්පත්
09Mar2025

16- අයට තාවකාලික අයදුම්පත්

පිරිවෙන්වලින් සහ පෞද්ගලික ව ප්‍රාචීන විභාග සඳහා අයදුම් කිරීමට ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. එහෙත් වයස අවුරුදු 16ට අඩු අයදුම්කරුවන් සීමිත ප්‍රමාණයක් සිටින බැවින් ඒ අය පහත සඳහන් ගූගල් පෝරමය පිරවීම අනිවාර්ය වේ. එසේ පුරවන ලද අයදුම් කරුවන්ට (උපරිම දින දෙකක් ඇතුළත) තාවකාලික හැඳුනුම්පත් අංකයක් තොරතුරු තාක්ෂණ සම්බන්ධීකරණ ගුරු උපදේශක පූජ්‍යපාද කැලෑසියඹලාවේ නන්ද හිමිපාණන් වහන්සේ විසින් සටහන් කරන ලද දූරකථන අංකය වෙත යොමු කරනු ලැබේ. එම අංකය මාර්ගගත අයදුම්පත්‍රයේ සටහන් කර නියමිත විභාගය සඳහා අයදුම් කළ හැකි බව දන්වමි.

ප්‍රාචීන විභාග අප්‍රේල් මාසයේ
02Mar2026

ප්‍රාචීන විභාග අප්‍රේල් මාසයේ

2025 (2026) ප්‍රාචීන විභාගයන් පැවැත්වෙන්නා වූ දින විභාග දෙපාර්ථමේන්තුව මගින් නිකුත් කොට ඇත. ඒ අනුව අප්‍රේල් මාසයේ 18 වන දින සිට මෙම විභාග දිවයින පුරා පැවැත්වේ. විභාගයන්ට අයදුම් කිරීම සඳහා මාර්තු මස 18වන දින දක්වා කාලය විවෘතව ඇත.

Jethavanarama logo
JethavanaramaPrivena

A premier center for Buddhist scholarship and spiritual growth, dedicated to preserving ancient wisdom.

Contact Info

  • location_on356/3, Jethavanarama Pirivena,
    Nugadanda, Kalatuwawa, Sri Lanka
  • call+94 779663628
  • mail[email protected]

Stay Updated

Receive the latest Dhamma wisdom and institutional news directly in your inbox.

� 2024 Jethavanarama Privena. All Rights Reserved.